කිසිදු වාණිජ අරමුණක් හෝ පෞද්ගලික පළිගැනීමක් ඉලක්ක නොකරගෙන අප විසින් ආරම්භ කරන ලද ඔබගේ ආදරණීය ම බ්ලොග් අඩවියට මේ මස 16 වන දිනට වයස අවුරුද්දක්.ඒ පහුගිය කාලය තුල අපිත් සමග රැදී සිටිය ඔයාලා ඔක්කොටම මුලින්ම ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නේ.අපිට ඇත්තටම තර්ජන ආවා.මොකද?ලංකාවේ මාධ්‍ය කරන්නේ දැහමි හා පිරිසිදු චරිත නොවන බව ඔක්කොම දන්නවා ඇතිනේ.
ඒ නිසා බ්ලොග් අඩවිය යාවත්කාලින කිරීම මාස ගණන් නතර කරපු අවස්ථා ගාණ බොහොමයි.ඒ හැම වෙලාවක ම "ලිපි නැතුව බ්ලොග් එක වේලෙනවා" කියලා අපිව දිරි ගන්වපු උනන්දු කරපු ඔයාලා නිසයි මේ ලියන්නෙත්.මොකද?ඒ කොමෙන්ට්ස් එක නැත්තම් බ්ලොග් එක මේ වෙනකොට අපි නවත්තලා.
ගිය සතියේ අබාන්ස් සමාගමේ ඉහළ නිළධාරියෙක් අප හා සම්බන්ධ වෙන්න ලොකු උත්සාහයක් අරන් තිබ්බා තොරතුරු වගයක් දෙන්න.ඒක නිසා අපි අද ඉදලා ඔබ සතු සියලු තොරතුරු ලබා දෙන්න,අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ඊමේල් ලිපිනයක් ලබා දෙන්න තීරණය කළා.
ඒ වගේම පහුගිය අවුරුද්ද පුරා කොමෙන්ට්ස් කිරීමට අවස්ථාව ලබා දී තිබුනේ ගූගල් ගිණුම් හිමියන්ට පමණක් වුවත් අද සිට ක්‍රියාත්මක වන පරිදි මේ විශ්වයේ අපව කියවන ඕනැම පුද්ගලයෙකුට තමන්ගේ අදහස ප්‍රතිචාරය දැක්වීමට ඉඩක් ලබා දීමට අප තීරණය කළ බව සතුටින් දැනුම් දෙන්නමු.

පළමුවෙනි සංවත්සරයට උණුසුම් සුභ පැතුම් ! ලංකාවේ රූපවාහිනි සහ ගුවන්විදුලි සේවා සම්බන්ධව ඉංග්‍රීසි භාෂාවෙන් වෙබ් අඩවි කිහිපයක්ම ඇත්තත් , හරියාකාරව සිංහලෙන් ඒ තොරතුරු සිංහලෙන් අප අතට පත්කරන අඩවියක් ලෙසට මා දැක ඇත්තේ මෙය පමණයි.බ්ලොග් එක අප්ඩේට් කරන එක නතර කරන්න එපා.මෙතෙක් දුන්නා වගේ ඕගොල්ලෝ අපට මේ ක්ෂෙත්රයේ අලුතින් සිදුවන දේවල් ගැන තොරතුරු ලබාදේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඇඩ්මින් ඊ මේල් එක දැම්මා වගෙම ෆේස්බුක් ෆෑන් පේජ් එකත් මේකට ලින්ක් කළොත් නරකද ?
ReplyDeleteඔන්න පවර,ඔබේ ඉල්ලීම ඉටු කළා.එහෙනම් හැකි තරම් ෆේස්බුක් ලයික් අරන් දෙන්න උත්සාහයක් ගන්නකෝ.
ReplyDeleteස්තූතියි ! අනිවාර්යයෙන්ම, ඒත් බ්ලොග් එක අප්ඩේට් කරනවා වගෙම ෆේස්බුක් එකත් එක හා සමානව අප්ඩේට් වෙන්න ඕනේ. එතකොටයි වැඩිපුර ලයික්ස් වැටෙන්නෙ.
ReplyDeletekaruth danna wada colombo McDonald ekaga thiyen caltex building eke patanganna aluth radio channel eka gena.
ReplyDeletemokada pahugiya tieke Sunday observer eke ekata marketing manager kenkui marketing executive kenek iilala dala thibba .ita passe sunday lankadeepa eketh dala tibba heta anidda ma arina fm channel ekak kiyala tharunayan target karal kiyala thamai thibbe
name of the company is A-entertainment
new fm channel now on testing fm 105.4
ReplyDeleteai me blog eka nawathila.. aparade.. meka hoda news site ekak..
ReplyDelete