ගෙවුනු පැය 24 තුල ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන 3ක ප්‍රවෘත්ති වාර්තාකරණය ගැන කරන ලද ගවේශණයකදී හෙළි වූයේ මෙම මාධ්‍ය ආයතන තුල සේවය කරන සේවකයන් කිසිදු දැනුමක් නැති මෝඩ මීහරක් රැලක් බවයි.අප විසින් මෙසේ අධ්‍යයනය කරන ලද ආයතන 3 ම පෞද්ගලික ඒවා වන අතර සේවකයන් බදවා ගැනීම හා ඒ සම්බන්ධ ව සිටින කීප දෙනෙක්ගෙන් විමසන ලද කරුණු කාරණා අනුව අප හට ඔවුන් පවසා සිටියේ හිමිකාරිත්වයගේ පෞද්ගලික අවශ්‍යතා හා වුවමනා සදහා පමණක් ගැළපෙන සේවකයන් බදවා ගන්නවා මිස දැනුමක් උගත්කමක් ඇති අයෙකු ආයතන තුලට බදවා නොගන්නා බවයි.
මුලින් අප අවධානය යොමු කලේ ස්වර්ණවාහිනි ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය වෙතය..ගුරුවරුන්ට "ගූවරු" යැයි ආමන්ත්‍රනය කලේ මෙසේය..
අද උදෑසන හිරු ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කිව්වේ කොලොන්නාව දිස්ත්‍රික්කයක් බවකි.ඔවුන් කියන විදිහට කොලොන්නාව හා කොළඹ දිස්ත්‍රීක්ක 02කි .ඔවුන්නේ වෙබ් අඩවියේ තාම ඒ ලෙස සදහන් කර තිබෙන්නේ මේ ආකරයට ය.
http://www.hirunews.lk/sinhala/61360
මීට පෙර ද ඔවුන් කිව්වේ ඇඹිලිපිටිය දිස්ත්‍රීක්කයක් බවකි.
රේනෝ නම් ඔක්කොටම කලින් අදම ප්‍රවෘත්ති අංශය සුදේව හෙට්ටිආරච්චි යන පකිස් බූරුවාගෙන් මුදවා ගත යුතුය.වරෙක ඔහු කිව්වේ මාධ්‍යවේදින්ට සිංහල උගන්වන්න එපා යනුවෙනි.සූදේවගේ වැඩකාරකම කසාදයක් කර ගන්නට පත්තරේ දැන්වීම් සති ගානක් දැමීමෙන් ම පැහදිලි වේ.
අද ලංකාදීප ක්‍රීඩා පිටුවේ දක්වා ඇත්තේ 1975 ලෝක කුසලානය කපිල් දේව් ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම දිනූ බවකි.
ඒ කොහොම වෙතත් මේ වනවිට ද මේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සිටින්නේ අද තමාගේ මොන සේවකයා සමග යහන් ගතවෙනවාද?කල්පනා කරමින් මිසක් නිවැරදි මාධ්‍යකරණයක නිරත වීමක් ගැන සිතා නම් නොවේ.

No comments:
Post a Comment