y එෆ් එම් ගුවන් විදුලියේ සතියේ දිනවල රාත්‍රී 9 සිට 12 දක්වා ගුවන් ගන්නා "ලව් ඩ්‍රීම්ස් විත් තරංගා" වැඩසටහන පිළිබද ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට මේ වන විට පැමිණිලි රාශියක් ලැබී ඇති බවට විශ්වාශවන්ත ආරංචි මාර්ග මගින් අප හට දැන ගන්නට ලැබෙනවා.සරාගී හා අශෝභන අයුරින් මෙම වැඩසටහන මෙහයවන තරංගා නානායක්කාර මාතර සුජාතා බාලිකාවේ ආදි සිසුවියක්.
මෙයට වසර 7කට පමණ පෙර අනුර ප්‍රියදර්ශන යාපා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේදී රජ එෆ් එම් ගුවන් විදුලිය ද මෙවැනි සරාගී වැඩසටහනක් ප්‍රචාරය කිරීම හේතුවෙන් ඔහුන්ගේ බලපත්‍රය තහනම් කිරීමකට ලක් වුනා.
මේ සම්බන්ධ ව තොරතුරු දැන ගැනීමට ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිළධාරියෙක් සම්බන්ධ කර ගැනීමට 011-2513 460 දුරකතනය ඔස්සේ කීප විටක් උත්සාහ ගත්තද එම උත්සාහයන් ව්‍යාර්ථ වුණා.මේ පිළිබද අලුත් ම තොරතුරු ලද සැනින් ගෙන ඒමට අප සුදානම්.රැදී සිටින්න අප සමගම..............

No comments:
Post a Comment