Tuesday, July 15, 2014

තිත්ත කුණුහරුප කියන ස්වර්ණවාහිනිය කොල්ලුපිටියෙන් ඉවත් කෙරේ.

                                                      ඊයේ රාත්‍රී ස්වර්ණවාහිනි ලයිව්@8 ප්‍රවෘත්ති විකාශනය තුල අමුකුණුහරුප වගයක් අසන්න ලැබී ඇත.විදෙස් රැකියා ඒජන්සියක් තුල ඇති වූ ගැටුමක් ප්‍රවෘත්ති විකාශනය හරහා පෙන්වීමේදී මෙම කුණුහරුප කිසිදු සංස්කරණයකින් තොරව විකාශනය කිරීමට ස්වර්ණවාහිනි ප්‍රවෘත්ති අංශය ක්‍රියා කර තිබුනා.දූ දරුවන් සමග ප්‍රවෘත්ති නැරඹූ දෙමාපියන් දැඩිලෙස මෙයින් අසරණභාවයටත් කෝපයටත් පත් වූ බවක් අප හට වාර්තා වේ.
"ගහපියව්! හුත්තිගේ පුතාලට ගහපියව්!පැත්තකට වෙලා ඉන්නවට......අම්මට හුකන්න "යන්න ප්‍රවෘත්ති විකාශනය තුල අසන්නට ලැබී ඇති අසභ්‍ය වදන් පෙළ වේ.
                           එමෙන්ම දිගින් දිගටම පාඩු ලැබීම නිසා ස්වර්ණවාහිනිය යළිත් වසා දැමීම පිළිබද කතිකාවතක්ද?සමාජය තුල ඇරඹී තිබේ.දැනට ස්වර්ණවාහිනි සේවකයන්ගේ වැටුප් ගෙවීම් කරන්නේ ද?ස්වර්ණ තුන්පැය එස්.එම්.එස් තරගයේදී එස්.එම්.එස් පණිවිඩයකින් නාලිකාවට ලැබෙන රුපියල් 2ක කොමිස් මුදල තුලිනි.මීට පෙර හේම නලින් කරුණාරත්න නාළිකා ප්‍රධානී තනතුර දරන සමයේ  ද ස්වර්ණවාහිනිය වසා දැමීමට යන බවක් සමාජය තුල පැතුරුනි.
                         කෙසේ නමුත් දැනට කොල්ලුපිටියත් බම්බලපිටියත් වෙන් කෙරෙන මායිමේ පිහිටි ඊ.ඒ.පී මාධ්‍ය ජාලයට අයත් සියලුම රූපවාහිනි හා ගුවන් විදුලි නාළිකා මෙම වසර අවසානයට පෙර එම ස්ථානයෙන් ඉවත් කර රාජගිරිය ප්‍රදේශයට රැගෙන යෑමට මේ වනවිට සුදානමක් ද පවතී.දැනට රාජගිරියේ මැදිරි සංකීර්ණයක් ඇරඹීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර දැනට විකාශන කටයුතු කරන කොල්ලුපිටියේ ඉඩම තුල සුභෝපබෝගි නිවාස සංකීර්ණයක් හා තරු පහේ හෝටලයක් ඉදි කරනු ඇත.
 ඊයේ දිනයේ ප්‍රවෘත්ති විකාශනය අතර තුර ප්‍රචාරය වූ අසභ්‍ය වදන් අඩංගු  වීඩියෝව මෙතනින්.
 
ඊයේ ස්වර්ණවාහිනී Live@8 තුළින් ලංකාවටම අමු කුණුහරප කීපයක් අසාගත හැකි වුණා. ඒ ප්‍රවෘත්ති විකාශය අතරතුර විකාශය කළ ගැටුමක් අතරතුරේදීය.

විදෙස් රැකියාවකට ගිය සොහොයුරිය ගෙන්වා දෙන ලෙස ඇගේ සහෝදරයන් විසින් විදෙස් රැකියා ඒජන්සියට ගොස් තිබෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අයෙකුට පහරදෙන අයුරු එම වීඩියෝවෙන් පෙනෙන්නට තිබුණි.

එම අවස්ථාවේ එක් පුද්ගලයෙකු විසින් "ගහපියව් හු#තිගේ පුතාලට ගහපියව්......" යන්න පුවත් විකාශය තුළින් විකාශය කළේ හඬ සංශෝදනයකින් තොරවය - See more at: http://www.gossipbook.lk/2014/07/Live-at-8-news-with-Kunuharupa.html#sthash.HmGYr1Yo.dpuf
ඊයේ ස්වර්ණවාහිනී Live@8 තුළින් ලංකාවටම අමු කුණුහරප කීපයක් අසාගත හැකි වුණා. ඒ ප්‍රවෘත්ති විකාශය අතරතුර විකාශය කළ ගැටුමක් අතරතුරේදීය.

විදෙස් රැකියාවකට ගිය සොහොයුරිය ගෙන්වා දෙන ලෙස ඇගේ සහෝදරයන් විසින් විදෙස් රැකියා ඒජන්සියට ගොස් තිබෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අයෙකුට පහරදෙන අයුරු එම වීඩියෝවෙන් පෙනෙන්නට තිබුණි.

එම අවස්ථාවේ එක් පුද්ගලයෙකු විසින් "ගහපියව් හු#තිගේ පුතාලට ගහපියව්......" යන්න පුවත් විකාශය තුළින් විකාශය කළේ හඬ සංශෝදනයකින් තොරවය.
- See more at: http://www.gossipbook.lk/2014/07/Live-at-8-news-with-Kunuharupa.html#sthash.HmGYr1Yo.dpuf

1 comment:

  1. මාස දෙකකින් මේ බ්ලොග් එක අප්ඩේට් කරලා නෑ. දෙරණේ 24 X 7 චැනල් එක පටන්ගැනීම, තිනෙත ටී.වී.චැනල් එක, පටන්ගන්න නියමිත ඩිෂ් ටී.වී සේවාවේ අළුත්ම තත්වය, රොස්මන්ඩ් සේනාරත්නව ස්වාධීන රූපවාහිනී සභාපති තනතුරින් ඉවත් කර නැවත අනුර සිරිවර්ධන මහතාව පත්කිරීම... මේ වගේ කොච්චර අළුත් සිදුවීම් තියෙනවද ? ඇයි ඉන් එකක් ගැන්වත් අප්ඩේට් එකක් දාන්නේ නැත්තෙ ?

    ReplyDelete