අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ජනමාධ්‍ය ආමාත්‍යවරයා වශයෙන් කටයුතු කල
සමයේ මෙයට වසර 6කට පමණ පෙර එනම් 2006 වසරේදී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට
පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක් රජය විසින් තහනම් කර දැම්මේය.ඒ EAP මාධ්‍ය
ජාලයට අයත් රජ එෆ් එම් ගුවන් විදුලියයි.අද දවසේ දී රන් එෆ් එම් නමින්
ක්‍රියාත්මක වන ගුවන් විදුලිය එම තහනම් කල බලපත්‍රය නැවත ලබාගෙන ආරම්භ කල
ගුවන් විදුලිය ලෙස හැදින්විය හැක.
රජ එෆ් එම් තහනම් කරන ලද්දේ ලිංගික ප්‍රශ්න ගැන කතාකළා යැයි කීම නිසාය.මේ තහනමෙන් ෆුල් ජොලියක් ගියේ නෙත් එෆ් එම් එකේ නුවන් ලියනගේ මහත්තයාටය.එතුමා "පත්තර මල්ලී" වැඩසටහනෙන් ගෑනු ළමයෙක් රේඩියෝ එකේ කුණුහරුප කිව්වා කියා ලොකු මඩක් ගසා තවත් මොනවදෝ කියන්නට චන්දිම දර්ශනාත් සූරිය ආරච්චි ද සම්බන්ධ කරගත්තේය.හැබැයි ඊට අවුරුදු ගානකට කලින් හිරු එෆ් එම් එකේ ඉරිදා රෑට "පෞද්ගලිකයි රහසිගතයි" කියලා ප්‍රොග්‍රෑම් එකක් තමුන් කල බව ඔහුට අමතක වී තිබුනි.
රජ එෆ් එකේ සොනාලි කලේ මේ රටේ තරුණ තරුණියන්ගේ ලිංගික ප්‍රශ්න වලට උත්තර දුන්න එකය.එමෙන් ම ආදරවන්තයන්ගේ ප්‍රශ්නවලට හැමදාම රෑ 9 ඉදන් 12 වෙනකම් කාලය තුලදී උත්තර දෙන්නට Y FM ගුවන් විදුලියේ තරංගා නානායක්කාර සුදානමින් සිටී.
මාතර සුජාතා බාලිකාවේ ආදී ශිෂ්‍යාවක් වන තරංගා මුලින් ම මාධ්‍යයට ආවේ ශ්‍රී එෆ් එම් එකේ ශ්‍රී රශ්මියෙන්..තරංගාගේ හඩ මේ වගේ පොර්න් සෙක්ස් වලට ගන්නවට වඩා සිරස ටී වී කාටුන් වල හඩකැවීමකට ගත්තානම් හොදයි කියලා තමයි අපට කියන්න තියෙන්නෙ..

සහතික ඇත්ත.මම මේ පෝයදා ඇහුවා.මේකි කතා කරන්නේ කටේ ඇරියා වගේ.මේක තහනම් කරන්න ඕනි.තහනම් කලොත් හැබැයි මහරාජාට ඔය ලයිසන් එක ආය ගන්න වෙන් නෑ.ඒකත් ගනී දුමින්දගේ අයියා.මිනිහා ලයිසන් එකක් හොය හොයා ඉන්නේ ක්ලැසික් සින්දු එක්ක තරු එෆ් එම් එක දාලා රන් එෆ් එම් එකට කෙළවන්න.
ReplyDeletepriyantha5050.pk100@gmail.com
ReplyDelete