බ්ලොග් අඩවිය ආරම්භ කරමින් අප පවසා සිටියේ y FM ගුවන් විදුලියට අයත් මාතලේ ගම්මඩුව විකාශානාගාරයේ සිදුවෙන අක්‍රමිකතාවයක් ගැනය.අප හට දැන් ලැබෙන අළුත් ම වාර්තාවලට අනුව එම ඉස්තාලය වසා දැමීමට සිරස මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය මේ වන විට සමත් වී තිබේ.
සෑම දිනකම රාත්‍රී කාලයේ මහරාජා ඉංජිනේරු අංශයේ ආශිර්වාදය ඇතුව පවත්වාගෙන ගිය 92.7 bee FM ද්‍රවිඩ ගුවන් විදුලිය මේ වන විට නවතා දමා ඇති අතර දවසේ පැය විසිහතර පුරාවට ගම්මඩුව විකාශනාගාරයෙන් FM මෙගාහර්ට්ස් 92.7 ඔස්සේ y FM ගුවන් විදුලියට සවන් දීමේ අවස්ථාව ශ්‍රාවක ජනතාවට දැන් ලැබී ඇත.
කාලයක් තිස්සේ නැගෙනහිර පළාතෙන් නීතීවිරෝධී ගුවන් විදුලි නාළිකා විටින් විට ක්‍රීයාත්මක වන බව මේ වන විට සාමන්‍යකරනය වී ඇති නමුත් ඒවා පසුපස ප්‍රසිද්ධ නාළිකාවල සේවකයන් සිටින බව ප්‍රසිද්ධ රහසක්.............

මෙච්චර විස්තරයක්නම් දණහිටියේ නෑ, නමුත් මුලින්ම 91.2 සහ 92.6 ඇහුන ක්ලැසික් එෆ් එම් එක නවත්තල මුලින්ම වයි එෆ් එම් කොළඹට සහ නුවරට පටන් ගත්තු කාලේ ඉඳල සහ පසු කාලීනව 101.3 හරහා උඋවට දකුණට දුන්නට පස්සෙත් පුළුවන් හැම අවස්ථාවකම මම පුද්ගලිකව ආයතනය දැනුවත් කරලා තියනවා 91.2 හරියට ටියුන් කරලා දෙන්නේ නෑ කියන එක, මොකද මට මතක විදියට එම සන්ක්යාතය ඔවුන් විසින් කුලියට ගෙන විකාශන කටයුතු කල එකක්, මහනුවර නගරයට හැර ඒ අවට කිසිම නගරයකට නාලිකාව පැහැදිලිව ඇහුනේ නෑ, එම තත්වය අදටත් එසේමයි, 92.7 හරහා මුළු රටම ආවරණය කළා කීවත් ගස් ගල් දිගේ වයර් කෑලි අදින්නේ නැතුව අහන්න පුළුවන් ප්‍රදේශ ඉතාමත් අඩුයි
ReplyDelete