ඉතා ස්වාධීන ප්රවෘත්ති වෙබ් අඩවියක් ලෙස පවත්වාගෙන ගිය ගොසිප්9 වෙබ් අඩවිය වාරණය කිරීමේන් අනතුරුව ඔවුන් එය වසා දැමීමට තීරණය කලේ මීට මාස5 කට පමණ පෙරය.කෙසේ නමුදු කාලයාගේ ඇවෑමෙන් එය මිළදී ගැනීමට නෙත් එෆ් එම් හිමිකාරිත්වය දරන ඈපා සෙනෙවිරත්න ඇතුලු කණ්ඩායම සමත් වී තිබේ.
දැන් එය පවත්වාගෙන යන්නේ 33000.lk නමිනි.
කෙසේ වුවද ප්රවෘත්ති වාර්තා කිරීම පසෙක දමා ඔවුන්ගේ එදා සිටම තරහාකාරයන් වන ස්වර්ණවාහිනියට හා ගාල්තැන්නේ කපුවාට මඩ ගැසීම නම් ආරම්භ කර තිබේ.

meka welana wane ban...
ReplyDeleteyaluwa siyatha tv ekata mokada une
ReplyDeleteey?me site eka update neththe
ReplyDelete